2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
තිස්සමහාරාම
- ගල්අමුණ මාර්ගයේ සායක්කාර මහතාගේ නිවස අසල බෝක්කුව හියුම් පයිප්ප යොදා ප්‍රතිසංස්කරණය කිරීම සහ ගෝඨාභයපුර වසමේ ඉලුක්ගොඩැල්ල පාර හරහා ඇති බෝක්කුව පුළුල් කිරීම
- තිස්සමහාරාම උද්ධකන්දර රජමහ විහාරස්ථානයේ පොසොන් ආගමික වැඩසටහන සඳහා
- රුහුණු මාගම්පත්තුව තරුණ බෞද්ධ සුභසාධක පදනමට අවශ්‍ය උපකරණ ලබාදීම
- තිස්සමහාරම,පාදිලිගම,බිබුල ගෙදර,313/3,සේවා පියස පාර ලිපිනයේ පදිංචි ජේ.පී.සුනිල් ජයරත්න මහතාගේ නිවසට විදුලිය ලබාදීම
මැදවැලෑන
- මැදවැලෑන ග්‍රාම නිලධාරී වසමේ අළුත්ගොඩ පාර දෙකේ ගේට්ටුව අසල පැති කාණුව කොන්ක්‍රීට් කර සැකසීම
ගඟසිරිපුර
- කලණ මිතුරු සංගමයට උපකරණ ලබාගැනීම
- තිස්සමහාරාම පශ්චිමාරාම රජමහ විහාරයේ බුදුමැදුර ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය ලබාදීම
සේණපුර
- YES පදනමට ඇඳි රහිත පුටු 500ක් ලබාදීම සහ මික්ස්චර් 01 සහ සන්නිවේදන උපකරණ මිලදී ගැනීම
- රතුඅඩ සඳ මිතුරු සමාජය සඳහා උපකරණ ලබාදීෙ
රබර්වත්ත
- රබර්වත්ත උතුර ගම නැගුම ග්‍රාමීය සංවිධානය සඳහා අඩි 20 × 30 ප්‍රමාණයේ අඩි 04 උස වේදිකාවක් ලබාදීම ඕවලාකාර මඩුව සඳහා කර්ට්න් සහ උපකරණ ලබාදීම
- රබර්වත්ත උතුර ගම නැගුම ග්‍රාමීය සංවිධානය සඳහා අඩි 20 × 30 ප්‍රමාණයේ අඩි 04 උස වේදිකාවතිස්ස රබර්වත්තසමඟි මාවත අමරපාල මහතාගේ නිවස අසළ සිට නැගෙන හිර දෙසට වූ අතුරු මාර්ගය සංවර්ධනය කිරීමක් ලබාදීම ඕවලාකාර මඩුව සඳහා කර්ට්න් සහ උපකරණ ලබාදීම
- තිස්සමහාරාම ගඟේයාය ජනසුවය සීඩ්ස් පෙරපාසලට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහා
- තිස්සමහාරාම රබර්වත්ත ජනසුවය සීඩ්ස් පෙරපාසලට අවශ්‍ය උපකරණ ලබාදීම.
ශුද්ධනගරය
- උදාර කාන්තා සමිතියට උපකරණ ලබාදීම
- තිස්සමහාරාම රජමහ විහාරස්ථානයේ පොසොන් අගමික වැඩසටහන සඳහා
- හම්බන්තොට අධ්‍යාපන කලාපයේ හ/තිස්සමහාරාම මහ විද්‍යාලයේ ක්‍රීඩා මණ්ඩපයේ ඉදිරි වැඩ සඳහා
සඳගිරිපුර
- සඳකිරණ කලායතනය සඳහා ඇඳුම් කට්ටල ලබාදීම
- සඳඟිරිපුර උසාවිය ඉදිරිපිට හරස් මාර්ගය කැටගල් ඇල්ලීම
- සඳඟිරිපුර පුංචි අකුරුගොඩ ගෝඨයිම්භර මාර්ගය කැටගල් ඇල්ලීම
මහසෙන්පුර
- ලයන්ස් ක්‍රීඩා සමාජය සඳහා ඇඳි රහිත පුටු ලබාගැනීම
- වැලිආරගොඩ මාර්ගයේ අබලන් බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම
- ලයන් ක්‍රීඩා සමාජය සඳහා උපකරණ ලබාදීම
- ටිකිරිගොඩාන ගම්මානයට පිවිසෙන මාර්ගය කැටගල් ඇල්ලීම.
- තිස්සමහාරාම යොධ වැව ඉස්මත්තේ ගුරුගොඩ ප්‍රදේශයට යන වැව්රක්ෂිත පාර පස් දමා සකස් කිරීම
- තිස්සමහාරාම යෝධවැව උඩත්තාව ගුරුගොඩ පාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා
ගෝඨාභයපුර
- විශාකා කාන්තා සමිතියට උපකරණ ලබාදීම
- තිස්සමහාරාම කාසිංගම චලෝ ඉඩම සුභද්‍රාරාම විහාරයේ විහාර ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය සඳහා
- තිස්සමහාරාම ගෝඨාභයපුර ඉදි කරනු ලබන සේවා පියසේ විදුලිය තැත දීම සඳහා අවශ්‍ය විදුලි උපකරණ ලබාදීම සඳහා
උද්ධකන්දර
- උද්ධකන්දර පිපෙන කැකුළු පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- කිරින්ද ප්‍රධාන මාර්ගයේ සිට බෝධිමහා විහාරයේ දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
- මහදෙයිර ප්‍රධාන මාර්ගයේ අසංක විජේතුංග මහතාගේ නිවස අසල සිට සිතුල් පව්ව දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම.
- යමුණා මහත්මියගේ නිවස ඉදිරිපිට සිට දියවර ගම්මානය දක්වා මාර්ගය කැටගල් ඇතිරීම.
- ජපන් පාරේ මිල්ලත්ත එච්.කේ ගීතාංගිකා මහත්මියගේ නිවස සිට මහදෙයිර මාර්ගය දක්වා අතුරු මාර්ගය කැටගල් ඇල්ලිම.
- සිතුල්පව්ව පාර සංවර්ධනය කිරීම.ඩබ්.ටී.හේමාල් මහතාගේ නිවස අසළ
- උද්ධගන්දර දියවර ගම එච්.ඒ.කේ.ආරියදාස මහතාගේ නිවස අසළ සිට එම.එම්.චන්ද්‍රෙස්න මහතාගේ නිවස අසළ දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
- උද්ධගන්දර ග්‍රාම නිලධාරි වසමේ එන්.ආර්.මහතාගේ නිවස අසළ දක්වා මාරගය (ආවාස මාර්ගය 2කොටස)
යෝධකණ්ඩිය
- අරුණළු කාන්තා සමිතියට උපකරණ ලබාදීම
- දකුණු රණකෙළිය ජල සම්පාදනයේ ජේ.ඒ ජයතිස්ස මහතාගේ නිවස අසල සිට කිරින්ද ප්‍රධාන මාර්ගය දක්වා අතුරු මාර්ගය කැටගල් ඇල්ලීම.
- තිස්සමහාරාම යෝධකණ්ඩිය බෝධිමහ විහාරයේ සංස්කෘතික වැඩසටහන සඳහා
විහාරමහදේවිපුර
- නවෝද්‍යා කාන්තා කාර්ය සංවිධානය සඳහා උපකරණ ලබාදීම
- තිස්සමහාරාම සුදුවැලිපෑලැස්ස ජනසුවය ශ්‍රී සුචරිත යසෝධා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරණ ලබාදීම
කිරින්ද
- දළදා විහාරයේ සනීපාරක්ෂක කටයුතු සඳහා
- ට්‍රාන්ස්පෝමරය ඉදිරිපිට මාර්ගය වැඩි දියුණු කිරීම.
- තකියා පල්ලිය පිටුපස පාර වැඩි දියුණු කිරීම
- සාබ්රීන් මාවත වැඩි දියුණු කිරීම
- සාබ්රීන් මාතකියා පල්ලිය ඉදිරිපිට පාර වැඩි දියුණු කිරීමවත වැඩි දියුණු කිරීම
- සතිපොළ ඉදිරිපස පාර වැඩි දියුණු කිරීම
- ට්‍රාන්ස්පෝමරය පාර කැටගල් අතුරා කාණුපද්ධතිය සකස් කිරීම
- කාසීම් මාවත වැඩි දියුණු කිරීම.
- හාඡියාර් ගම්මානය මාර්ගය වැඩි දියුණු කිරීම
- මලිත් මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය වැඩි දියුණු කිරිම
- රාෆික් මාවත වැඩි දියුණු කිරීම
- කරිජ්ජවල පාර 03 වන පටුමග වැඩි දියුණු කිරිම
- කරිජ්ජවල පාර 04 වන පටුමග වැඩි දියුණු කිරිම
- තරුණ තරු ක්‍රීඩා සමාජයට අවශ්‍ය කාය වර්ධන උපකරණ ලබාදීම
- තිස්සමහාරාම කිරින්ද විශාඛා සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම
- තිස්සමහාරාම ප්‍රා.ලේ.කො.යේ කිරින්ද නිමලව ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන කටයුතු සඳහා
- තිස්සමහාරාම කිරින්ද කිරින්දාගම විහාරමහාදේවී වැඩිහිටි සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම
- තිස්සමහාරාම කිරින්ද ආර්ථික හා ප්‍රජාමූල සංවර්ධන පදනමට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහා
- කිරින්ද ජුම්මා මොස්කියු පල්ලියේ සුභ සාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා
- තිස්ස කිරින්ද ප්‍රජාමූල සංවිධාන කමිටුව මෙහෙයවන හජ්ජි සංස්කෘතික වැඩසටහන සඳහා
- කිරින්ද නිමලව ආරණ්‍ය සේනාසනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන්
- තිස්සමහාරාම ප්‍රා.ලේ.කො.යේ බහුදින,එක්දින,සුළුපන්න,ධීවර කාර්මිකයින්ට නවීන තාක්ෂණය හා මෙවලම් යොදා ගැනීම පිළිබඳ පුහුණුව හා දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා
- කිරින්ද තරුණතරු ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරන හජ්ජි අවුරුදු උත්සවය වෙනුවෙන්
මාගම
- මාගම කොට්ඨාසයේ සුසාන භූමි සඳහා සොහොන් ගෙය සෑදීම
- සිරිකෙත ගොවි සංවිධානය සඳහා උපකරණ ලබාදීම
- මාගම සිරිකෙත බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ප්‍රයෝජනය සඳහා කාර්යාල කුෂන් පුටු ලබාදීම
නැදිගම්විල
- නවෝදා පූර්ව ළමා ස්ථානය සඳහා උපකරණ ලබාදීම
- හම්බන්තොට අධ්‍යාපන කලාපයේ හ/නැදිගම්විල කණිෂ්ඨ විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබාදීම
- තිස්සමහාරාම ගෝණගමුව නැදිගම්විල,අංක 588/1 ලිපිනයේ පදිංචි ඩබ්.ජී.ඉංදිකා ප්‍රියදර්ශනී මියගේ නිවසට විදුලිය ලබා දීම
කෝන්වැලෑන
- කෝන්වැලෑන ප්‍රජා ශාලාව මාර්ගය කැටගල් ඇල්ලීම
- කෝන්වැලෑන ග්‍රාම නිලධාරී වසමේ තැපැල් පෙට්ටිය ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම
- තිස්සමහාරාම කෝන්වැලෑන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයට අවශ්‍ය උපකරණ ලබාදීම
උඩුවිල
- අක්කර 80 සුභසාධන සමිතියට පුටු ලබා ගැනීම
- තිස්සමහාරාම උඩුවිල ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම
- තිස්සමහාරාම උඩුවිල එක්සත් කාන්තා සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම සඳහා.
සාළියපුර
- ගැමුණු කාන්තා සමිතිය සඳහා උපකරණ ලබාදීම
- තිස්ස සාලියපුර (ගෝණගමුව) මලිත්යායකොට වැව ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබාදීම
ගෝණගමුව
- හ/ගෝණගමුව විදුහලේ තූර්ය වාදක කණ්ඩායමට උපකරණ ලබාදීම
- ගෝණගමුව, වීරවිල වැව ඩී.සී. 6-7 එක්සත් ගොවි සංවිධානයට ප්ලාස්ටික් පුටු ලබාදීම සඳහා
- ගෝණගමුව ඉක්කපල්ලම 8 ඇළ කණ්ඩියේ කළුමහත්තයාගේ නිවස අසල සිට අතුල් දෙසට මාර්ගය කැටගල් ඇල්ලීම
තිස්සපුර
- තිස්සපුර බොකුටුපැලැස්ස ධම්මිකා චාන්දනීගේ නිවස අසල සිට උඩුවිල වැව දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
- තිස්සපුර කු.ග.11ළමා නිකේතනය අසළ බන්ධනාගාර මාර්ගයේ සිට ගම්මානයට දිවෙන මාර්ගය කැටගල් ඇල්ලීම
- තිස්සමහාරාම තිස්සපුර කිරිකඩපෙළ එකමුතු අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම
පන්නගමුව
- ධීවර කර්මාන්ත සමිතිය සඳහා මඩුවක් ලබාදීම
- මහාවාපී විහාරස්ථ ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල සඳහා උපකරණ ලබාගැනීම
- සහන අවමංගල්‍යාධාර සමිතිය සඳහා උපකරණ ලබාදීම
- පන්නෙගමුව විහාර මාවතෙහි දකුණු පස ඇති සුනීතා මහත්මියගේ නිවස අසලින් ඇති අතුරු මාවත ආරම්භයේ සිට මාර්ගය කැටගල් ඇල්ලීම
- තිස්සමහාරාම දියබැඳිය විහාරස්ථානයේ වෙසක් ආගමික වැඩසටහන සඳහා
- තිස්සමහාරාම පන්නගමුව මහාවාපී රජමහ විහාරස්ථානයේ දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම
- තිස්සමහාරාම දියබැඳිය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම
- පන්නගමුව දියබැඳිය විහාරයේ වාර්ෂික වෙසක් පෙරහැරේ වියදම් සඳහා
- පන්නගමුව දියබැඳිය විහාරයේ පැවැත්වෙන උත්සවය සඳහා
- වීරවිල පන්නගමුව ශ්‍රී සුචරිත හේමාලෝක පෙර පාසලේ වැට සකස් කිරීම
ඇල්ලගල
- දිරිය මුතු වැඩිහිටි සමිතියට උපකරණ ලබාදීම
- තිස්සමහාරාම ඇල්ලගල පොදු සුසාන භූමියේ ආරක්ෂිත වැට සකස් කිරීම
- ධීවර ප්‍රජාව සඳහා ජල පහසුකම් ලබා දීම
- තිස්සමහාරාම කු.ග. 04 ඇල්ලගල ශ්‍රී සුචරිත සුහද පෙර පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම
මහින්දපුර
- දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලය සඳහා ඇඳි රහිත පුටු ලබාදීම
- යශෝධා කාන්තා සමිතියට උපකරණ ලබාදීම
මෝලකැපූපතාන
- මෝලකැපුපතාන ග්‍රාම නිලධාරී වසමේ අතුරු මාර්ගවල බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කිරීම.ප්‍රතිපාදන තිස්සමහාරාමය ප්‍රාදේශීය සභාව වෙත යොමු කිරීම
- මෝලකැපූපතාන ප්රධානමාර්ගය කැටගල් ඇතිරීම.
- තිස්ස මොලකැපූපතාන වීරවිල වැව ළඟ සිට සුවාපොළ මහතාගේ නිවස දක්වා වූ පාර කැටගල් ඇල්ලීම
පොල්ගහවැලෑන
- අක්කර 100ට පිවිසෙන මාර්ගයේ පළමු පටුමග කැටගල් ඇතිරිම.
- මහඇලකණ්ඩිය මාර්ගයේ ඉතිරි කොටස කැටගල් ඇතිරීම.
- පොල්ගහවැලෑන ශක්ති කාන්තා සමිතිය පවත්වනු ලබන බක්මහ උළෙලේ වියදම් පියවීම
දෙබරවැව
- සුහද ගොවි සංවිධානයට අයත් යඨාල ගොඩදොර ඇළෙහි පැති බැම්ම ඉදිකිරීම සඳහා
- තිස්සමහාරාම දෙබරවැව පශ්චිමාරාම විහාරස්ථානයේ ඇසළ ආගමික වැඩසටහන සඳහා
- හ/දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ පෙරදිග නැටුම් කණ්ඩායමට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා
ගැමුණුපුර
- ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ බෝමළුව ප්‍රතිසංස්කරණය කිරීම
- ඵුස්සදේව මාවතේ ඉතිරි කොටස කැටගල් ඇතිරීම.
- ගෝඨයිම්බර මාවතේ ඉතිරි කොටස කැටගල් ඇතිරීම.
- තිස්සමහාරාම ගැමුණුපුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රී රාහුල දහම් පාසල් ගොඩනැඟිල්ල සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම
විජිතපුර
- සමඟි මාමුතියම්මාගම නල ලිඳ අසල සිට අයි.කේ.ඇල්බට් මහතාගේ නිවස අසල ජූල්මුල්ල යායට යන පැති බැම්ම ඉදිකිරීමවත කැටගල් ඇල්ලීම.
- නවෝදය ප්‍රජාමූල සංවිධානය සඳහා උපකරණ ලබාදීම
- ඇල්ලගල පන්සල පාර කැටගල් ඇල්ලීම.
- මුතියම්මාගම ඉළුක් කඩේ අසළ සිට ජලය රැගෙන යන ප්‍රධාන ඇල සමඟ මාර්ගය කැටගල් ඇල්ලීම.
එකමුතුගම
- දුටුගැමුණු කෘෂි ජල ව්‍යාපෘතියට ජලනල ලබාදීම
- එකමුතු සඳුන් ක්‍රීඩා සමාජය සඳහා ඇඳි රහිත පුටු ලබාදීම
- එකමුතුගම නෙළුම් ගොවි සංවිධානය සඳහා ප්ලාස්ටික් පුටු ලබාදීම
- ඛුංචනාද මාවත කැටගල් ඇල්ලීම.
- තිස්ස එකමුතුගම ජයසිරිමාවත කැටගල් ඇල්ලීම
- තිස්සමහාරාම එකමුතුගම අංක 1172/2 ලිපිනයේ පදිංචි ජී.ඒ.ඩී.සතින්දි මියගේ නිවසට විදුලිය ලබා දීම
කාවන්තිස්සපුර
- දිරිය ශක්ති ගොවි සංවිධානය සඳහා පුටු ලබා ගැනීම
- ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ තාප්පය හා ගේට්ටුව ඉදිකිරීම
- කාවන්තිස්සපුර 10 කණුව වැවේහේන යාය පාරේ පළමු හරස් මාර්ගයේ ඇති බෝක්කුව ඉදිකිරීම
- බෝගහපෑලැස්ස විහාරස්ථානය අසල දකුණු දෙසට ඇති හරස් මාර්ගය කැටගල් ඇතිරීම.
- තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රජාමූල සුභසාධක මණ්ඩලයට අවශ්‍ය උපකරණ ලබාදීම
ජූල්පල්ලම
- එකමුතු ගොවි සංවිධානයට අයත් ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ආවරණය වන පරිදි දැල් ගැසීම
- ජූල්පල්ලම ග්‍රාම නිලධාරී වසමේ ප්‍රාදේශීය සභා පෙර පාසලේ ආවරණ වැට ඉදිකර ගේට්ටුවක් සවිකිරීම
- සොඳුරු ගිම්හල මිතුරු සංසදය සඳහා උපකරණ ලබාගැනීම
- එකමුතු ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම
- තිස්සමහාරාම යාය 03 එකමුතු ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම














