-
-
Home
-
Development Needs
සංවර්ධන යෝජනා
අන්දරගස්යාය
- ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
ඇල්ලගල
- සුපිපි කාන්තා සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
උඩුවිල
- දිරිය කාන්තා සමිතියට උපකරණ ලබාදීම
උද්ධකන්දර
- පුස්සදේව ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම.
- රුහුණු ක්‍රිඩා සමාජය සදහා ක්‍රිඩා උපකරණ ලබා දීම.
කච්චේරියගම
- කච්චේරියගම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලය සදහා ගණිතාගාරය ඉදි කිරීම
කාවන්තිස්සපුර
- කාවන්තිස්සපුර මහ විද්‍යාලය සංවර්ධනය කිරීම.
- කාවන්තිස්සපුර වීර පැරකුම් ගොවි සංවිධානය සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
කිරින්ද
- කිරින්ද සමුද්‍ර ධීවර කර්මාන්ත සමිතිය සදහා උපකරණ ලබා දීම.
ගගසිරිපුර
- ජයවීර මෝල අසල හියුම් පයිප්ප බෝක්කුව ඉදි කිරීම.
- දෙබරවැව පශ්චිමාරාමය විහාරයට අවශ්‍ය උපකරණ ලබා දීම.
- මැදවැලෑන, සේනපුර, රබර්වත්ත හරහා වැසි ජලය බැසයාමට කානු පද්ධතිය සකස් කිරීම .(දෙබරවැව පොල අසල සිට රබර්වත්ත හරහා කිරිදි ඔය දක්වා ජලය බැසයාමට)
ගෝධාභයපුර
- පැරකුම් ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම.
ගෝනගමුව
- ඉක්කපල්ලම ශ්‍රි දක්ෂිණාරාම රාජමහා විහාරස්ථානයේ දාන ශාලාව ඉදිරිපිට කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
ජූල්පල්ලම
- සරණ ප්‍රජා සංවර්ධන පදනම මගින් ක්‍රියාත්මක වන පූල් පල්ලම ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ කොටස සඳහා
- ජූල්පල්ලම දුටුගැමුණු දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
- රන්මිණිතැන්න යාය 19 වැව ප්‍රතිසංස්කරණය කිරීම
තිස්සපුර
- ශක්ති ජල ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
- තිස්සපුර හ/ශ්‍රී අභිනවාරාම ධර්ම රක්ෂිත ධර්ම විද්‍යාලය සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
තිස්සමහරාමය
- තිස්සමහරාම ශ්‍රී කාවන්තිස්ස දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
දෙබරවැව
- දෙබරවැව සණස සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
නැදිගම්විල
- නැදිගම්විල ශ්‍රී චන්ද්රාගෝෂ දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
පන්නෙගමුව
- ඇල්ලගල ගොවිපලට ජලය ගෙනයන පීල්ල අඩියක් උස්සා කොන්ක්‍රීට්කර රෙගුලේටරය දමා බත්ඇල දක්වා දීර්ඝකර ඇල සකස් කිරීම.
මහින්දපුර
- හ/ ජනාධිපති කනිටු විද්‍යාලය සංවර්ධනය කිරීම.
- ශ්‍රි මහින්ද විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම
- මහින්දපුර සමගි ධීවර කර්මාන්ත සමිතිය සදහා උපකරණ ලබා දීම.
- මහින්දපුර නිල් කටරොලු මල් වගාකරුවන් සඳහා අමතර ප්ලාස්ටික් බහාළුම් සහ පැල ලබාදීම.
මාගම
- රන්තරු අදගලවැල්ල කඩොලාන සංරක්ෂණ සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
- ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා 10×10 කැනපි 04 ක් සඳහා
යෝධකණ්ඩිය
- රන්තරු මාවත බෝක්කුව ඉදි කිරීම.
- පුරාණ නාග විහාරස්ථානයට සාර භාවනා වැඩ සටහන සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම.
රණකෙලිය
- රණකෙලිය යෝධකණ්ඩිය හ/දේවානන්ද මහ විදුහල සදහා සුහුරු පන්ති කාමර සකස් කිරීම
රන්දුනුවත්ත
- අරුණළු ප්‍රජා බල මණ්ඩලය/ති/ප්‍රාස/ප්‍රජා/2 සඳහා පුටු ලබා ගැනීම.
රබර්වත්ත
- ජයසිරි මාවත හියුම් පයිප්ප බෝක්කුව ඉදි කිරීම.
- හ/මැදවැලෑන මහ විද්‍යාලය සංවර්ධනය කිරීම.
රෝහණපුර
- කනත්ත අසල සිට අතුරු මාර්ගය හියුම් පයිප්ප බෝක්කුව ඉදි කිරිම.
විජයපුර
- තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම අරමුණින් කිරිගව පාලනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. (තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන පදනම සඳහා)
- විජයපුර ප්‍රමුදිත ක්‍රීඩා සමාජය සදහා අවශ්‍ය උපකරණ ලබා දීම.
- විජයපුර ප්‍රමුදිත පෙර පාසල අළුත්වැඩියා කටයුතු සිදු කිරීම.
- සමගි ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ ලබා දීම.
- විජිතපුර නවෝදා ප්‍රජාමුල සංවිධානයට පුටු ලබා දීම.
වීරහෙල
- සුබෝධ ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
සදුන්ගම
- දෙබරවැව එකමුතු ග්‍රාමීය ධීවර සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
- සදුන්ගම එකමුතු සදුන් ක්‍රීඩා සමාජය සදහා අවශ්‍ය උපකරණ මිල දී ගැනීම.
සාලියපුර
- සාලියපුර දකුණ නව එළිය ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබා දීම.
- හ/ඉක්කපල්ලම කණිෂ්ඨ විද්‍යාලය සදහා සුහුරු පන්ති කාමර සකස් කිරීම
සේනපුර
- සේනපුර චූටි අයියගේ නිවස අසල බෝක්කුව ඉදි කිරීම.
Scroll To Top