| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | Formless process | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 05 | අනිවාර්ය ඉතිරිකිරීම් අනුමත කිරීම | අදාල අයදුම්පත්‍රය | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | අදාල අයදුම්පත | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | ආදායම් සහතික නිකුත් කිරීම | අයදුම්පත්‍රය අදාල ලියකියවිල සමග | පැය 01කි | ගණකාධිකාරි |
| 08 | තක්සේරු සහතික නිකුත් කිරීම | ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත ඔප්පුව | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 09 | අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම | අදාල අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | විවිධ සහනාධාර නිර්දේශ කිරීම | සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | සමෘද්ධි දීමනා ගෙවීම | අයදුම්පත සමග අදාල ලියවිලි | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | සමාජ සංවර්ධන අරමුදලෙන් කරන ගෙවීම් | නිර්දේශිත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 13 | විදුලි විරෝධතා | විදුලි විරෝධතා ලිපිය | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 14 | ඉඩම් ඔප්පුව උකසට තැබීම | ඉඩම් හිමිකම් ඔප්පුව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 15 | විදුලි අයදුම්පත් නිර්දේශ කිරීම | ඔප්පුව සමග නිර්දේශිත අයදුම්පත | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 16 | සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | පශුවෛද්‍ය නිලධාරී විසින් නිර්දේශිත අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | දැව බලපත්‍ර නික්ත් කිරීම | නිර්දේශිත අයදුම්පත | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 18 | ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම | උප්පැන්න සහතිකය/ ජාතික හැඳුනුම්පත | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 19 | ඉඩමක මුල් අයිතිය පැවරීම | ඉඩමේ ඔප්පුව හා අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 20 | තෑගි ඉඩම් සඳහා පසු අයිතිය පැවරීම | පොදු 155 අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | ලේඛනගත සාක්ෂි සමග අයදුම්පත | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 22 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 23 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 24 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |














