"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ජාතික වැඩසටහනට සමගාමීව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, පළාත් පාලන කොට්ටාස සංවර්ධන වැඩසටහන, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යන විෂය ක්ෂේත්‍රයන් යටතේ සංවර්ධන ව්‍යාපෘති 308ක වැඩ ආරම්භ කිරීම ඊයේ (03) දින පෙරවරු 8.52 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණ.  -2022-02-04-

Scroll To Top