මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිස්සමහාරාම සම්බන්ධීකරණයෙන් 2022 ඔක්තෝම්බර් මස 6 දින තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පවත්වන ලද ප්‍රාදේශීය රැකියා වැඩසටහන
තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන
"අයවැයෙන් වැඩ ලක්ෂයක්" ජාතික වැඩසටහනට සමගාමීව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, පළාත් පාලන කොට්ටාස සංවර්ධන වැඩසටහන, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යන විෂය ක්ෂේත්‍රයන් යටතේ සංවර්ධන ව්‍යාපෘති 308ක වැඩ ආරම්භ කිරීම ඊයේ (03) දින පෙරවරු 8.52 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණ. -2022-02-04-
74 වන ජාතික නිදහස් දින සැමරුම
74 වන ජාතික නිදහස් දින සැමරුම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද(04) දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

















